Dashboard එකට
📘 උදවු සහ මඟපෙන්වීම (Help & Guide)
LifeGuide පද්ධතිය භාවිතා කරන ආකාරය සහ අපගේ සේවාවන් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙහි දැක්වේ.
සේවාවන් සහ මිල ගණන් (Service Charges)
| සේවාව | මට්ටම (Tier) | මිල (Credits) | විස්තර |
|---|---|---|---|
| කේන්දර පරීක්ෂාව | සාමාන්‍ය (Normal) | 150 | මූලික ග්‍රහ පිහිටීම් සහ පලාඵල. |
| සම්පූර්ණ (Full) | 501 | දශා, පංචාංග සහ සවිස්තරාත්මක විග්‍රහය. | |
| ප්‍රෝ (Pro) | 1000 | අතිනවීන තාක්ෂණයෙන් යුත් ගැඹුරු විග්‍රහයක්. | |
| පොරොන්දම් ගැලපීම | මූලික (Basic) | 500 | පොරොන්දම් 20 පරීක්ෂාව. |
| ප්‍රෝ (Pro) | 1000 | සම්පූර්ණ පාර්ශව දෙකේ ගැඹුරු ගැලපීම. | |
| KP වාර්තාව | Advanced | 1000 | නිවැරදි කාල නිර්ණ සඳහා සකස් කළ වාර්තාව. |
| නැකැත් සෑදීම | Standard | 500 | සියලු දෝෂ හැර සුබ වේලාවන් සෙවීම. |
| හස්ත රේඛා | Standard | 501 | ඡායාරූප මගින් රේඛා පරීක්ෂාව. |
| පංච පක්ෂි | Daily Subscription | 17 | සක්‍රිය කළ පසු දිනපතා අය කෙරේ. |
භාවිතයට උපදෙස් (Usage Guidelines)
- Credits ලබාගැනීම: 'Top-up Credits' අංශය වෙත ගොස් ඔබ කැමති පැකේජයක් තෝරා පහසුවෙන් Credits එක්කර ගත හැක.
- වාර්තා ලබාගැනීම: ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය නිවැරදිව ඇතුළත් කර අදාල මට්ටම (Basic/Full/Pro) තෝරා 'Analyze' කරන්න.
- ඉතිහාසය (History): ඔබ කලින් ලබාගත් සියලුම වාර්තා 'History' අංශයෙන් ඕනෑම වේලාවක නැවත බැලීමට හෝ PDF ලෙස ලබාගැනීමට හැක.
- පංච පක්ෂි සේවාව: මෙය සක්‍රිය කළ පසු ඔබගේ පද්ධතියට ලොගින් වන සෑම දිනකම Credits 17ක් අය කරමින් එදිනට අදාල ජයග්‍රාහී වේලාවන් පෙන්වයි.
නිතර අසන පැන්න (FAQ)
ප්‍රශ්නය: මගේ Credits අඩු උනාට පස්සේ වාර්තාව පෙන්නේ නැත්නම්?
පිළිතුර: කරුණාකර 'History' අංශය පරීක්ෂා කරන්න. එහි ඔබගේ සියලු වාර්තා සුරැකී පවතී.
ප්‍රශ්නය: ඇයි Pro වාර්තාවක මිල වැඩි?
පිළිතුර: Pro වාර්තාව සඳහා අප වඩාත් බලවත් පද්ධතියක් භාවිතා කරන නිසාත්, එහි ඉතා ගැඹුරු සහ දීර්ඝ විස්තරයක්
අඩංගු වන නිසාත් මිල වෙනස් වේ.
© 2026 LifeGuide - Astrology Service | සියලුම හිමිකම් ඇවිරිණි.